(ඩී.ජී.සුගතපාල)
ගිංතොට මෝයකට අසළ දිය නෑමට ගිය 13හැවිරිදි පාසල් සිසුවෙකු අද (22) සවස දියේ ගිලී අතුරුදහන්ව ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ අතුරුදහන්ව ඇත්තේ හක්මන මීඇල්ල බඩවත්ත පදිංචි දිලුම් නිම්සර නමැති සිසුවෙකි.
මෙම සිසුවා සහ පවුලේ අය බූස්ස හෑගොඩ ප්‍රදේශයේ මඟුල් ගෙදරකට පැමිණ මංගල උත්සවයේ වැඩ කටයුතු අවසන්වීමෙන් පසු මව, පියා සහ තවත් සොහොයුරෙකු සමග ගිංතොට මෝයකට අසළ දිය නෑමට පැමිණ ඇත.
එසේ දිය නාමින් සිටියදි මවගෙන් අතහැරී දියේ ගිලී අතුරුදහන්ව ඇති බවද පොලිසිය පවසයි.
කිමිදුම්කරුවන් සහ නාවික හමුදාවේ කිමිදුම් කණ්ඩායම් සිසුවා සොයා මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇත.
2025 ඔක්තෝබර් මස 08
1852
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1495
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
528
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
දිය නෑමට ගිය සිසුවා දියේ ගිලී අතුරුදන්