IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


තිබ්බේ මුවාට වැදුණෙ සෙබළට

(ඉන්දිකා රාමනායක)

අම්පාර ඉගිනියාගල නාමල්තලාව කැලෑ ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ දඩයමේ ගිය හමුදා සෙබලකු වෙඩි වැදී මිය යාම සම්බන්ධයෙන් ඔහු සමඟ දඩයමේ ගිය 36 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව  ඉඟිනියාගල පොලීසිය කියයි.

සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් සේ සලකා විමර්ශන ආරම්භ කර ඇති බව ද බවද පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ 27 හැවිරිදි හමුදා සෙබළෙකි.

මුවකු වටකර එල්ල කළ වෙඩි පහරකින් මෙම සිද්ධිය සිදු වූ බවට සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.



අදහස් (2)

තිබ්බේ මුවාට වැදුණෙ සෙබළට

Pathum Thursday, 29 July 2021 11:37 AM

අහිංසක සත්තු මරන්න ගියාම ඔහොම දේවල් වෙනවා .තුවක්කු දීලා තියෙන්නේ ජනතාව ආරක්ෂා කරන්න

:       0       1

Sunil Thursday, 29 July 2021 12:25 PM

බුදු වදන් නිබොරුය .අවි ගත්තෝ අවියෙන්ම නැසෙති .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 261 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 400 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 387 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site