IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් මැණික් ගල් තුනක් ලංකා බැංකුවේ තැන්පත් කරයි

(ළහිරු හර්ෂණ)

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පිහිටි කොල්ලුපිටියේ ගොඩනැඟිල්ලේ   සියළු කටයුතු තාවකාලිකව නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියට  රැගෙන යාමට කටයුතු කළේය.

කොල්ලුපිටියේ  පිහිටි ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවධානමකට ලක්ව තිබීම හේතුවෙන් මේ ආකාරයෙන් එහි කටයුතු තාවකාලිකව නතර කර ඇත.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය නාරාහේන්පිට රාජ්‍ය අමාත්‍යාංශ භූමිය ඉදිකරන තෙක් එහි තිබූ ලොව වටිනාම මිල කළ නොහැකි  වටිනා මැණික් ගල් 03ක් ලොහාන් රත්වත්තේ අමාත්‍යවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ කර්ය බලකායේ දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීමට පියවර ගත්තේය.

ජාතික වස්තුවක් වූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේප්පුවේ සුරක්ෂිතව තබා තිබිණි.



අදහස් (8)

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් මැණික් ගල් තුනක් ලංකා බැංකුවේ තැන්පත් කරයි

මැට්ටා Monday, 19 July 2021 11:31 PM

පුදුම ආරක්ෂාවක් මේක

:       0       0

Ruhunu Tuesday, 20 July 2021 02:36 AM

ඕවත් ඩේසි ආච්චිගෙ මැණික් මල්ල වගේ වේවිද දන්නැ.

:       0       0

chandima Tuesday, 20 July 2021 05:24 AM

මහ බැංකුව කඩපු වෙලේ ඒ කට්ටිය මේක තිබුණු බව දැනගෙන ඉන්න නැතිව ඇති..!!! 

:       0       0

Buddika Tuesday, 20 July 2021 05:54 AM

මේ මැණික් ටික පරිසසම් කරන්න වෙයි

:       0       0

Rocky Tuesday, 20 July 2021 06:51 AM

ඕවා අතුරුදන් කරන එක සුළු වැඩක්... ! කටු ගෙයටත් කෙළපු අයට...!!!

:       0       0

hasi Tuesday, 20 July 2021 08:03 AM

ආරක්ෂිතව මෙතෙක් තිබූ තැනින් වෙන තැනකට ගෙනාවා කියන්නේ අන්තරස්ධාන වීමකට හෝ විකිණීමකට ආසන්න වීමක්ද?

:       0       0

sharm warn Tuesday, 20 July 2021 09:51 AM

අනේ අම්මෝ... එව්වත් අර ඩේසි ආච්චිගේ මල්ලට යටයිද දන්නේ නැහැ. පොඩ්ඩක් ඇහැ ගහගෙන ඉන්න. අවියත් මගේ සභාපති කෙනෙක් එහෙම දාගෙන වැඩේ පටන් ගත්තේ... මේ අවුරුදු 5ට කන්න භාණ්ඩාගාරෙවත් නැහැනේ...

:       0       0

Nimal Tuesday, 20 July 2021 10:23 AM

බිල්ඩිම යටින් පතල් දෝනාවක් ගිහින්..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 688 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site