(අජන්ත කුමාර අගලකඩ)
කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ඒ ඩි ජගත් කුමාර මහතා පාදුක්ක ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති ධුරයෙන් අද (17)ඉල්ලා අස්විය .
පාදුක්ක පොලීසියේ ස්ථානාධිපතිවරයා කොළඹ දිස්ත්‍රික්කයේ ඇමතිවරයකුගේ අවශ්‍යතා මත මාරුකිරීමේ සිද්ධිය මුල් කර ගනිමින් තමා එම ධුරයෙන් ඉවත්වන බව ජගත් කුමාර මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරි මෝඩ දේශපාලුවෝ හිටියත් එකයි නැතත් එකයි අපිටනම්
හොඳ බුද්ධිමත් ජනතා සේවයටම කැප වුන මන්ත්‍රී කෙනෙක්
මෙයා රට ජාතියට විශාල මෙහෙයක් කළ කෙනෙක්...