(ඉෂාන් සංජීව)
කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව අද (29) කොළඹ වරාය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමට එරෙහිව ඔවුන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම අපූරුයි.. අවුරුදු 200කට හම්බන්තොට වරායම චීනෙට දෙනකොට මෙයාලා සපොර්ට් කලේ කොහොමද කියලා මං අහන්නේ? රනිල් හවුලට පන්දන් අල්ලන් හිටි අයම තමයි මේ ! හිට්ලර් කොමියුන්ස්ට් කාරයින් මරනකොට පෝලන්තේ අය කිව්වලු අපිට මොකෝ... අපි නෙවෙයිනේ කියලා.. අන්තිමට ඔවුන් මරණකොට කතා කරන්න කවුරුවත් නෑ. ඒ වගේ තමා මේකත්... චීනාගේ පගාව කාලා ඒකට සද්දෙ වහලා උදව් කළා...
5 වැනිදාට ඕනේ විරෝධත්වය ප්‍රකාශ කරන්න..
අපේ රජතුමා බලයට එන්න කළින්.. කිව්වා නේද? චීනාට දුන්නු ඒවා ඔක්කොම ගන්නවා කියලා.. දැන් මේක වික්කේ කාටද?