රංජිත් රාජපක්ෂ
මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශය දක්වා ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල යාමෙන් බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරු නිවාස 14ක් අද (19) දින ජලයෙන් යට වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය.
කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල යාම නිසා බගවන්තලාව කොටියාගල වතු යායේ සිට කෙසෙල්ගමුඔයට ජලය ගලා බසිනා ඇළ මාර්ගයක ජලය කෙසෙල්ගමුඔය ගලා නොබසින නිසා එම ඇළ මාර්ගය අසල පිහිටි නිවාස 14 ක් ජලයෙන් යට වි ඇත.
එම නිවාස වල පදිංචිකරුවන් වැසි ජලය බැස යන තෙක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරිමට වතු පාලන අධිකාරිය කටයුතු කර ඇත.




2025 දෙසැම්බර් මස 18
670
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් වතු නිවාස 14 ක් ජලයෙන් යට වෙයි