(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 57 දෙනකු 13 මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 2260 ක් දක්වා ඉහළ ගොස් ඇත.
පිරිමි අය 32 දෙනෙක් සහ කාන්තාවන් 25 දෙනෙක් මියගිය අය අතර වෙති.
මියගිය අයගෙන් 45 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන 11 දෙනෙක් හා 30 ට අඩු එක් පිරිමි පුද්ගලයකු ද මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd