IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


කොරෝන මරණ බලහත්කාරයෙන් ආදාහනයට විරෝධය

ශාන්ත රත්නායක

කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ  බලහත්කාරයෙන්  ආදාහනයට එරෙහි සාමකාමී විරෝධතාවය අද (23) බොරැල්ල සුසාන භූමිය  ඉදිපිටදී පැවැත්විය

මේ අවස්‍ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වුහ.



අදහස් (19)

කොරෝන මරණ බලහත්කාරයෙන් ආදාහනයට විරෝධය

Sam Wednesday, 23 December 2020 10:39 AM

සිංහල අයටත් ඒ අයිතිවාසිකම් දෙන්න කියන්න සජිත්...

:       2       11

jayasekara Wednesday, 23 December 2020 11:10 AM

මාලිගාවත්තේ නෙමෙයිද කනත්ත තියෙන්නේ...?

:       5       15

damith Wednesday, 23 December 2020 11:46 AM

මළකදත් විකුණන් කන කාලකණ්ණි විපක්ෂය බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. සිංහල, දෙමළ, මුස්ලිම් කාගේ මරණයක් වුණත් පැය 24ක් ඇතුළත ආදාහනය කළ යුතු නීතියක් ගෙන ආ යුතුයි.

:       10       36

වීරවිජේ Wednesday, 23 December 2020 11:56 AM

කහ සිවුරක් දාගෙන කෙනෙක් ඉන්නෙ... හොයල බලන්න ඔන.... ඒ ගැන..

:       9       30

K Perera Wednesday, 23 December 2020 12:41 PM

දැන් බලන්න ලෝකයේ අනෙක් රටවලුත් මෙකට මොනවද කරන්නේ? මෙ තකතීරු ආණ්ඩුවට ඒකවත් තේරුම් ගන්න බැරිද? මොකටද මෙක ප්‍රශ්නයක් කරගන්නේ?

:       20       18

deeThursday, 24 December 2020 01:46 AM

හරක් මස් කන කට්ටියට ඕවා තේරෙන්නේ නැහැ...

:       0       0

banda Wednesday, 23 December 2020 02:50 PM

ලෝකෙ පුරාම වලදානවා.... මොකද ලංකාවට වලදාන්න බැරි... ?

:       30       16

DarshanaThursday, 24 December 2020 01:41 AM

හරියට මේ ප්‍රශ්නය තේරුම් අරගෙන නැහැ. සෞඛ්‍ය අංශවල නිර්දේශ පිළිපැදිය යුතුයි.

:       0       0

chinthaka Thursday, 24 December 2020 02:13 AM

එතකොට "අති විශේෂඥ ප්ලැනිකල් පුතාණෝ වෙදැදුරු" තුමා නම් අර මුස්ලිම් පල්ලියේදී අභීතව ප්‍රකාශ කරේ මුස්ලිම් මරණ භූමදානය කිසි වරදක් නැතිය. ආදාහනය කිරීම තුච්ච, නිවට ක්‍රියාවක්ය කියලද කියන්නේ...?

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 24 December 2020 03:04 AM

" බුදු චීවරය දරමින් මිනිකුණු ප්‍රශ්නේ ... විසඳීමම පමණි අද ඇති එක ප්‍රශ්නේ ... ගවමස් බුදින මිසදිටුවන් වෙත රස්නේ ... දෙන්නට සිවුර ඇන්දා දැයි ඇත ප්‍රශ්නේ ... " ,

:       4       8

amali Thursday, 24 December 2020 05:15 AM

කහ සිවුරක් දාගත්ත අයත් ඉන්නේ...

:       4       6

සීමං Thursday, 24 December 2020 08:30 AM

සිවුරු අදනයක් වගේ රෙදි කෑල්ලක් පොරෝ ගත්ත අය ගැන හොයල බැලුව නම් ආයුබෝවන්ඩ. අපේ කාලේ නම් ඔහොම උන්දැලගේ තට්ටෙ උඩින් ගහල කොළ 7ක් තියලා ටොකු අන්නලා තමයි පන්සලෙන් යවන්නේ ඕන්. කහ අදනයක් ඇදපු හැම එකාලම බුද්ධ පුත්‍රයෙක් වෙන්නෙ නෑ... බොලව් කියලා අපේ අත්තා ඒ දවස්වල අපි වට කොරන් බණ කතා කියෝන ගමන් වටහලා දුන්න නේන්නම්. අනෙ අම්මපා ආත්තේ උබේ කටේ මසුරන් දාන්න නොවැ වටින්නෙ. ඩිජිටොල් ලෝකේ කියකියා පුරසාරම් දොඩාපු වත්මනේ උන්දැලා ඉන්න මිසදිටුකම දැක්කම අනේ ආත්තේ මට ඒ අතීතෙ මතක් වෙනවා. ආත්තේ, නුඹලා අද උන්දැලාට වඩා ගොඩක් ඉස්සරහින් ඉදියේ කියලා වැටහිලා ගොඩක් කල් ආත්තෙ....

:       3       10

Nisha Thursday, 24 December 2020 01:55 PM

අපේ බුදුදහමට වෙච්චි දේ... කණගාටුයි බුද්ධ චීවරය දාගෙන එක එක්කෙනාගේ වළං හෝදනවා.

:       2       3

jagath G Thursday, 24 December 2020 03:28 PM

මනුෂ්‍යයා තමයි දේශපාලනයයි අතර ගැටුමනේ පරමාර්ථය බලයේ රැදී සිටීමයි... පලි ගැනීම මල මිනීවලින් මෙක මෙයාලට අලුත් දෙයක් නොවෙ....

:       0       2

isuru Thursday, 24 December 2020 06:05 PM

මළමිනී වලින් පලිගැනීම මෙයාලාගේ පාරම්පරික පුරුද්ද දෝ මන්දා....

:       1       1

Kiran Thursday, 24 December 2020 07:49 PM

දේශපාලන වාසි ලබාගන්න ගිහින් තියෙන ඡන්ද ටිකත් නැති කරගන්න තමයි ඔය හදන්නේ.

:       0       0

ISURU Friday, 25 December 2020 09:02 AM

මෙ කුප්ප වැඩෙ දේශපාලන පළිගැනීමක්ද?

:       0       1

JAGATH G Friday, 25 December 2020 09:03 AM

මෙක ජාතිවාදි පළිගැනීමක් වගේ.... ලෝකයා හිතන්නේ.

:       0       1

THISSA Friday, 25 December 2020 09:05 AM

69 ලක්ෂය රැකගන්නේ ... මෙ ජාතිවාදී වැඩපිළිවෙළක් දෝ මන්දා...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1299 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1238 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 450 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site