






(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
මේ වනවිට රටේ පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය නිසා ජනතාවගේ දෛනික ජීවිතයට විවිධ බලපෑම් එල්ල කෙරුණ ද එයට මිනිසුන් මුහුණ දෙමින් සෞඛ්‍යාරක්ෂිතව ගත කරන අයුරු කොළඹදී මෙසේ දැකගතහැකි විය.
මේ වනවිට වැඩිම කොවිඩ් -19 ආසධිතයින් පිරිසක් ජීවත්වන්නේ ද කොළඹ දිස්ත්රික්කයේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ආර්ථිකය ගොඩදාන්න දැනට ඉන්න එකම මනනුසයා තමා සජිත් ප්‍රේමදස. මේ අවස්ථවේ රට බාරදෙන්න තරුණ සජිත්ට. ආර්ථිකය ගැන හොද දැක්මක් තිබෙන කෙනෙක්. ඔහු ජනදිපත්වුනනම් රටට මොන වෛරස ආවත් රටේ ආර්ථිකය වැටෙන්න දෙන්නේ නැහැ. සජිත් හැර ලංකාවේ දුප්පතාගේ දුක හදුනන වෙන කෙනෙක් නැහැනේ. ඔහු වටේ ආර්ථික දැක්මක් තිබෙන දක්ෂයෝ කීපදෙනෙක්ම ඉන්නවා. සජිත් මේදවස්වල පාර්ලිමේන්තුවේ කරන කතා දැක්කම මොනවගේ වැඩ කරන්න පුළුවන් කෙනෙක්ද හැබැට ? ඕනෑම ක්ෂත්‍රයක් ගැන හොද දැනුමක් තිබෙනවා. ඔහු ජනාදිපති වුනානම් මේ වගේ මිනිස්සු පාරවල්වල, පෝලිම්වල දුක් විදින්න දෙන්නේ නැහැ. එක්කෝ රුපියක් දහදාහක් ගෙදරට එවනවා නැතිනම් රුපියල් දහදාහක බඩු මල්ලක් ගෙදරට එවනවා.
අනේ ... මේ චීනාගේ කොරෝනා වසංගතය නිසා අපේ රටට සිදුවූ වීපතක මහත .. ජනතාවගේ දුක් අඳෝනාවල නිමක් කොනක් නැහැ. එදාවේල අමාරුවෙන් හරිහම්බ කරගෙන කාපු අහිංසකයන් කබලෙන් ලිපට වැටුණා. මධ්‍යම පාන්තිකයින්ද එසේමයි. මේ කොරෝනා ව දුප්පත් පොහොසත්, ලොකුපොඩි කිසිවෙකු මායිම් කළේ නැහැ. සැමදෙනා අමාරුවේ දැම්මා.
චීනාට සාප කරන්න මේ වසංගතේ හැදුවට... චීන බඩු නොගෙන ඉඳිමු.
රටේ සාමාන්‍ය මිනිසුන් ඔය වගේ මහ පාරේ දුක් වින්දාට, කවදාවත් දැකලා තියෙනවද ඔය මිනිස්සුන්ගේ කරපිටින් ගොස් රජ වුණු දේශපාලකයෝ කවදාවත් ඔය පෝලින් වල ඉන්නවා? හරි නම් ඔය දේශපාලකයින් ගිහින් මේ පෝලින්වල ඉන්න මිනිසුන්ට ඔවුන්ට අවශ්‍ය දේවල් නිවසට ගෙනිහින් දෙන්නට ඕනේ....
කොරෝනා ගෙනා මේ වෛරස් යුද්දේ ... මැඬලීමට පහසු නැත දැම්මට සද්දේ ... මාරය අතවනයි කෙරුමට යම යුද්දේ ... ජන ජීවිතය ඇයිදෝ පහළට ඇද්දේ ...