(නිශාන්ත කුමාර)
කන්දකැටිය බෝපිටිය ප්‍රදේශයේදී අද (15) සවස වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් එක් පුද්ගලයෙකු මියගොස් කුඩා දරුවන් පස් දෙනකු ඇතුලු 12 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.
තුවාලකරුවන් කන්දකැටිය රෝහලටත් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහලටත් ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ ගම්පහ ප්‍රදේශයේ සිට බෝපිටිය ප්‍රදේශය වෙත නෑ ගමනක් පැමිණී පුද්ගලයෙකි.
සෙසු පිරිසද ගම්පහ සහ තැන්නේ පංගුව ප්‍රදේශවල පිරිසක් බව පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd