IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොටි සංවිධානය ප්‍රවර්ධනය කළ අයෙක් මාට්ටු

(ඉන්දිකා රාමනායක)

එල් ටී ටී ඊ සංවිධානයේ ඡායාරූප  හා වීඩියේ  ළග  තබාගෙන  එය  ප්‍රවර්ධනය   කරමින් සිටි පුද්ගලයකු  කිලිනොච්චි  උදය නගර් හිදී  අත්අඩංගුවට ගත් බව  විශේෂ කාර්ය බලකාය පවසයි.
මොහු   යාපනය තියුණු ආයුධ ළග තබාගෙන  පුද්ගලයන් බිය ගන්වන බවත්, ප්‍රදේශයේ තරුණයන් අපරාධ සදහා නැඹුරු කරගන්නා බවට විශේෂ කාර්ය  බලකායේ කිලිනොච්චි කඳවුරට ලැබුණු තොරතුරක් අනුව  ඊයේ  (7) සවස සැකකරු අත්අඩංගුවට ගත් බව  විශේෂ කාර්ය බලකාය පවසයි.
 සැකකරුගේ නිවස  පරීක්ෂා කිරීමේ එහි සඟවා තිබු තියුණු කඩු දෙකක්, පුද්ගලයන්ට   පහර දීම සදහා භාවිතා කරන යකඩ පිටි, හා  එල් ටී ටී ඊ ප්‍රවර්ධන සදහා භාවිතා කරමින් සිටි වීඩියෝ , ඡායාරූප සහිත   ජංගම දුරකතන දෙකක් අත්අඩංගුවට ගෙන  ඇත.
ආවා කණ්ඩායමේ ඡායාරූප ද සැකකරු  සන්තකයේ තිබී ඇත
 



අදහස් (0)

කොටි සංවිධානය ප්‍රවර්ධනය කළ අයෙක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 210 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 168 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 968 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site