IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කූට ලේඛන සැකසූ කාන්තාවක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
රාජගිරිය ඔබේසේකරපුර දෙමහල් නිවසක කාලයක සිට පවත්වාගෙන ගිය කූට ලේඛන සකස්කරන ස්ථානයක් වටලා කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
 
එම නිවසේ තිබී ව්‍යාජ ලෙස සකසන ලද රියදුරු බලපත්‍ර, ජාතික හැඳුනුම්පත්, ආදායම් බිල්පත්, වාහන ලියාපදිංචි කිරීමේ සහතික, ඒවා සැකසීමට ගත් ලැමිනේටින් කාඩ් පරිගණයක් ඇතුළු උපකරණ රැසක් පොලිසිය භාරයට ගෙන ඇත.
 
රුපියල් 5,000 සිට ඉහළ මිල ගණන්වලට මෙම ව්‍යාජ ලිපි ලේඛන සකසා ඇතැයි පොලිසිය කියයි.
 
සැකකාරිය 36 හැවිරිදි කාන්තාවකි.
 
අත්අඩංගුවට ගත් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (3)

කූට ලේඛන සැකසූ කාන්තාවක් අත්අඩංගුවට

prabha Monday, 07 January 2019 09:50 AM

කව්ද මෙයා අපේ ශෂී නංගි වත්ද?

:       5       34

sandy123Monday, 07 January 2019 12:45 PM

නැහැ නැහැ එයාගේ නංගී...

:       0       16

Nandalal DE SILVA - France Monday, 07 January 2019 08:06 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඇතුළු ඒ අයගේ පවුල්වල අයත් මෙවැනි කූට ලේඛන හදල විවිධ වංචා වැඩවලට යොදා ගැනීමටත් පිටරට සංචාර සඳහා යොදා ගැනීමටත් හොඳනම්, මේ වගේ පොඩි අය ඒවගේ "කර්මාන්ත" කරලා කාසි ටිකක් හම්බකරන එක නරකද? මට මතක හැටියට 2015 ඡන්දෙට පෙර, පක්ෂ නායකයන්ගේ අත්සන් හොරට ගහල කූට ලිපි ලේඛන හදපු "කතුවරුනුත්" තවමත් නිදැල්ලේ හැසිරෙනවලු!

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 109 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site