
(හේමලතා ඞී හේවගේ)
පන්නල පොලිස් වසමට අයත් පල්ලෙගම එලිබිච්චිය ප‍්‍රදේශයේ කුකුඵ ගොවිපොළක අද අලුයම ඇතිවූ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ ගිණිගැනීමකින් කුකුඵ පැටවුන් 3000 ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි.
මීගමුව ප‍්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකුට අයත් අක්කර 17 ක පමණ භෑමි භාගයක පිහිටි මෙම කුකුඵ ගොවිපොළ තුල කුකුඵ පැටවුන් තිස්පන්දහසක් සිටිය හැකි ශාලා හතක් ඇති බවත් ඉන් එක් ශාලාවක් මෙසේ ගිණිගෙන ඇති බවත් පොලීසිය පවසයි.
කුකුඵ පැටවුන්ට අවශ්‍ය උණුසුම් ගතිය ඇතිකිරීම සඳහා නල මාර්ගයෙන් කිලෝ ග‍්‍රෑම් 37.5 ලිට්ට්‍රෝ වර්ගයේ ගෑස් සිළින්ඩර් තුනක් මෙම ශාලා තුළ සවිකර ඇති අතර ඉන් එක් ගෑස් ටැංකියක ඇතිවූ කාන්දුවක් හේතුවෙන් මෙම ගිණිගැනීම සිදුවන්නට ඇති බව පොලීසිය සැක කරයි.

2025 දෙසැම්බර් මස 04
258
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
400
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
387
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුකුළු ගොවිපොළක ගින්නෙන් පැටවු 3000ක් මරුට