IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘එජාපෙ නායකවරයා බලෙන් අරලියගහ මන්දිරයේ සිටිම ගැන වන්දි ගන්නවා’

නාලක සංජීව දහනායක
 
හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු පිරිස බලහත්කාරයෙන් අරලියගහ මන්දිරයේ රැඳී සිටීම සම්බන්ධයෙන් ඉදිරියේ දී ඔවුන්ගෙන් වන්දි අයකර ගැනීමට ක‍්‍රියාකරන බව ආයෝජන ප‍්‍රවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (20) පැවැසීය.


ඒ සඳහා පොදු දේපළ පනත යටතේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු යැයිද අමාත්‍යවරයා කීය.


කොළඹ, මල්පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (20) පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟු ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.  

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (21)

‘එජාපෙ නායකවරයා බලෙන් අරලියගහ මන්දිරයේ සිටිම ගැන වන්දි ගන්නවා’

Alex Tuesday, 20 November 2018 10:42 AM

එතකොට ඔයාල බලෙන් ආණ්ඩුව අල්ලාගෙන ඉන්නෙක හරිද.

:       0       0

nisar Tuesday, 20 November 2018 10:47 AM

වන්දි අයකරයි එක්කෝ මිල සුත්‍රයෙන් නැත්නම් බදු සුත්‍රයෙන්

:       0       0

kamaruddeen Tuesday, 20 November 2018 11:30 AM

දැන් ආණ්ඩුවක් හෝ ඇමති මණ්ඩලයක් හෝ නැතිනම්, මොහු කොහොමද ඇමති වෙන්නේ ??

:       0       0

Akmal Tuesday, 20 November 2018 12:04 PM

මූනේ දැලි ගාගෙන මොකද?

:       0       0

Nimal Tuesday, 20 November 2018 12:13 PM

ලංකාවේ චාලි චැප්ලින් මේ... හරිම විහිළු කාරයෙක්..

:       0       0

rohana kumara mendis Tuesday, 20 November 2018 12:21 PM

කව්ද බලෙන් ඉන්නේ? නීත්‍යානුකූල අගමැති ඉන්නේ අරලිය ගහමන්දිරයේ... ජනතාවගේ කැමැත්ත අනුව බහුතරයත් එක්ක ඉන්නේ එතුමා. අර හොර අගමැතිව තමයි යවන්න ඕනේ...

:       0       1

dias Tuesday, 20 November 2018 12:40 PM

මහින්ද අගමැති වශයෙන් බලෙන් සිටීම ගැන නඩු පවරා වන්දි ලබාගනිමු.

:       0       1

Sapumal. Tuesday, 20 November 2018 12:42 PM

වන්දි ගැනීම කෙසේවෙතත් වන්දි ගෙවන්න පුළුවන් වෙයි. නිකං රට රවටන කතා නොකියා පුළුවන් නම් අධිකරණයට ගිහිල්ලා අයින් කරන්නකෝ... අධිකරණය පිළිගන්නේ මහා මැතිවරණයකින් පත්වූ දැනට බහුතර බලය තියෙන ආණ්ඩුව... නිකං රට විනාශ නොකර තව ටිකක් ඉවසලා හිටියානම් මහින්ද මහතාට බලයට එන්න තිබුණා. යහපාලන රජයේ අඩුපාඩු නිසා එයට තවතවත් පාර කැපුණා. ඒත් ඔබ සැම ජනාධිපතිගේ උගුලේ හිරවුණා. දැන් ඉතින් කුම්බලා මාළු කෑවානම් දුක විඳපන් බල්ලෝ කිව්වලු...

:       0       35

රවින් Tuesday, 20 November 2018 01:09 PM

අර සිංගප්පුරු ගිවිසුම අහෝසි කරනවා කිවා වගේද?

:       0       0

Nimal Tuesday, 20 November 2018 01:50 PM

ඉතින් මන්ත්‍රී තුමා 113 පෙන්නලා එයාව එතනින් පිටමන් නොකරන්නේ ඇයි? සිකුරාදා එක කරන්න බැරිද?

:       0       0

Sunil Tuesday, 20 November 2018 03:43 PM

මේ පින්තූරය දැක්කම කාලගෝල නාට්‍යය මතක් වෙනවා අප්පා...

:       0       0

Saman Tuesday, 20 November 2018 03:44 PM

ඩොලර් එක ඔන්න ඔහේ අමතක කරලා වෙන වෙන දේවල් කරමු.. නැද්ද?

:       0       0

Mala Tuesday, 20 November 2018 05:15 PM

මේ මනුස්සයගේ මූනේ අමනුෂ්‍ය පෙනුම ගැන කණගාටුයි ...

:       0       0

shehaan Tuesday, 20 November 2018 06:16 PM

අවුලක් නැහැ 2500 මාසෙටම ගෙවන්න වෙන්නේ

:       0       0

Senaka Tuesday, 20 November 2018 10:45 PM

වන්දි ගෙවලා ඉන්නවා විනාශ කළ මහජන දේපලවලට... 1500න් කන්න පුළුවන් ඇටිකෙහෙල්...

:       0       0

බූල් ඩොග් Wednesday, 21 November 2018 01:20 AM

එ.ජා.ප. නායකයා අරලියගහ මන්දිරයේ බලෙන් ඉන්නවා කියන්න බැහැ. එතුමා පාර්ලිමේන්තුවේ වැඩි නියෝජනයක් තිබෙන කෙනා. බලෙන් රජය අල්ලාගෙන රට අරාජික කරන්නේ කවුද කියලා දැන් රටටම තේරිලා තියෙනවා.

:       0       0

rocky Wednesday, 21 November 2018 02:59 AM

මහත්තයෝ, දැන් අර රුපියල පල්ලම් බහින එකේ වේගය අඩුවෙලාද?

:       0       1

Chanak Los angeles Wednesday, 21 November 2018 04:38 AM

19 ය හරියට කියව්වොත් වන්දි ගෙවන්නයි සිද්ධ වෙන්නේ..........

:       60       42

Rattharan Wednesday, 21 November 2018 05:04 AM

බලෙන් පාර්ලිමේන්තුවේ ඉන්න එකට මහජනයා ඔබලාගෙන් වන්දි ගනීවි..

:       61       87

Neel perera Wednesday, 21 November 2018 06:24 AM

මෙයා වන්දි ගත්තත් ලොකු ගණනක් වෙන්නෙ නැහැ. මොකද ? මාසික වියදම 10,000/= කුත් නොසෑහෙන කාලයේ 2500/= න් ජීවත්වෙන්න පුළුවන් කියපු කෙනානේ.

:       0       1

Saththaya Wednesday, 21 November 2018 08:03 AM

බලෙන් ඇමතිලා වුනාම වන්දි ගෙවන්න ඕන නැද්ද ?

:       0       366

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29408 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18227 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11652 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 721 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 215 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 865 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site