(රංජන් කස්තුරි)
ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට ඇත්තේ තවත් පුද්ගලයින් ලක්ෂයකට අඩු ප්‍රමාණයකට යැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඇස්ට්‍රාෙසනිකා කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 973,732 දෙනෙකුට ලබාදී තිබූ අතර ඉන් ලක්ෂ පහ හමාරකට දෙවන මාත්‍රාව ලබාදීම කල්ගොස් තිබිණ.
දෙවන මාත්‍රාව ලබාදීම නවතා ඉකුත් 01වැනි දින ආරම්භ කළ අතර මුල් දින තුනේදී 370,761 දෙනෙකුට දෙවන මාත්‍රාව ලබාදී තිබිණ.
වසංගත රෝග විද්‍යා අංශ දත්ත වාර්තාවලට අනුව ඊයේ පස්වරුව වන විට කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට ඉතිරිව සිටියේ පුද්ගලයින් ලක්ෂයක පමණ පිරිසකි.
2025 දෙසැම්බර් මස 18
553
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
276
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇස්ට්‍රාෙසනිකා දෙවන මාත්‍රාව ගන්න ඉන්නෙ තව ලක්ෂයයි