ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත සංශෝධනය කිරීමට රජයේ අනුමැතිය හිමිව තිබේ.
ව්‍යාජ ලේඛන ලියා සහතික කිරීම වැළැක්වීම, ව්‍යාජ ලේඛන මත ගනුදෙනු සිදු කිරීම වැළැක්වීම, වංචනික ක්‍රියා වැළැක්වීම යන අරමුණු ඉටු කරගැනීම සඳහා මෙම ක්‍රියා මාර්ගය ගෙන ඇත.
ඇටෝර්නි බලපත්‍රයක් ලියා සහතික කිරීම, ලියාපදිංචි කිරීම, අවලංගු හෝ බල රහිත බව තහවුරු කරගැනිම, අවලංගු හෝ බල රහිත කිරීමේ කාර්යය පටිපාටිය, තොරතුරුවල රහසිගත බව සුරැකීම ආදිය වඩාත් ඵලදායී අයුරින් සිදු කළ හැකි වන පරිදි ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත සංශෝධනය කිරීම සඳහා මෙලෙස අනුමැතිය ලැබී තිබේ.
අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා සහ අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.
(36698)
2025 දෙසැම්බර් මස 18
594
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
291
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1093
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇටෝර්නි බලපත්‍ර ආඥා පනත සංශෝධනයට පියවර
sanjaya Friday, 15 February 2019 11:23 AM
ඒක නම් හොඳ වැඩක්...