(සුජිත් හේවාජුලිගේ)
අලි මිනිස් ගැටුම පවතින දිස්ත්‍රික්ක 14ක අලි වැට ආරක්ෂා කිරීම සඳහා තරුණ තරුණියන් 5000ක පිරිසක් බඳවා ගත් බව වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය.
අලි වැට ආරක්ෂා කිරීම සඳහා මෙම පිරිස බඳවා ගෙන ඇත්තේ වනජීවී රාජ්‍ය ඇමැතිවරයාගේ විශේෂ ඉල්ලීමක් අනුවය.
බහු කාර්ය සාධක බලකා දෙපාර්තමේන්තුව යටතේ මෙම පිරිස බඳවා ගත් බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා අලි වැට ආරක්ෂා කරගෙන ඒ කටයුතු පවත්වාගෙන යෑම මෙම පිරිසට පැවරෙන මූලික වගකීම බවද සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.