(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
රාජ්‍ය සේවා හෙද නිලධාරින්ගේ සංගමයේ වාර්ෂික සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. විශිෂ්ට සේවයක නිරත හෙද නිලධාරින් වෙනුවෙන් සම්මාන ප්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd