IMG-LOGO

වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුවට

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (19)

වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුවට

ප්‍රීති Friday, 03 August 2018 07:00 AM

මුදල මත රෝගීන්ගේ ජීවිතය තීරණය නොවන රටේ ලෙඩ්ඩු, ඇයි පෞද්ගලික රෝහලකින් බෙහෙත් ටිකක් ගන්න යන්නේ නැත්තේ? රෝගීන් ගැන නොසිතුවාට රට ගැන හිතන දොස්තරලා ඉන්න සුන්දර රටක්නේ මේක? ඒ නිසා ඉහවහා ගිය සතුට මුසු ආඩම්බරයෙන් යුතුව, ඉඟුරු කොත්තමල්ලි ටිකක් බීලා දොස්තරලගේ සටන සාර්ථක වෙන්න කියලා හිතාගෙන දෙයියන් බුදුන් වැඳලා සතුටින් නිදා ගන්න.

:       1       110

tdFriday, 03 August 2018 10:20 PM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන අසරණ මහජනතාව ඉතා අපහසුතාවයට පත්කරමින් මහජනතාවගේ බදුමුදලින් පඩිගන්නා වෛද්‍යවරු කියාගන්නා පිරිසක් ලංකාවේ සිටි. ඔවුන්ගෙන් පිරිසක් රැසියාවට ගොස් වෛද්‍ය උපාධිය ගත් පිරිසකි. නමුත් ලංකාවේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහිව නැගීසිටි. වෛද්‍ය සභාවට රජය සමග ගනුදෙනු බේරා ගැනීමට තිබේ නම් ඔවුන් ට කළයුතුව තිබෙන්නේ අසරණ මහජනතාව අපහසුතාවයට පත් නොකොට රජය සමග එම ගනුදෙනු බේරා ගැනීමය. ඉතා දුරබැහැරවලසිට බෙහෙත් ගැනීමට, වෛද්‍ය පරීක්ෂණ සඳහා පැමිණෙන රෝගීන් අපහසුතාවයට පත් කරමින් ඔවුන්ගේ ඉල්ලීම් දිනාගැනීමට කටයුතුකරන ලෝකයේ සිටින එකම ක්ෂේත්‍රය ලංකාවේ වෛද්‍ය සභාව නමින් පිහිටුවාගෙන තිබෙන ආයතනයි. නුදුරේදී මෙවැනි වෛද්‍ය වර්ජනයකදී හදිසියේ හෝ අසරණ ලෙඩෙකු මරණයට පත්වුවහොත් මහජනත්වට නීතිමගින් අධිකරණයේ පිහිට පැතීමට කටයුතු කිරීමට මහජනතාව වගබලාගත යුතුයි. ලංකාවේම පමණක් සිටින උගතුන් යැයි කියාගන්නා මානුෂික අවශ්‍යතා නොදන්නා, වෛද්‍ය වෘත්තිය නිගාවට පත් කරමින් සිටින මේ වෛද්‍ය සභාවට මහජනතාව සාපකරමින් සිටියි.

:       0       179

PODI WEDAMAHATHMAYA Saturday, 04 August 2018 11:10 PM

TD ගේ කතාව ඇත්තය. අසනීපවී අසරණවී තත්වයට පත්වී සිටින රෝගීන්ට මේ සම-හරක් වෛද්‍යවරු කරන මේ ක්‍රියාව සමාන කල හැක්කේ ගහෙන් වැටුණු මිනිහට ගොන්නු අනිනවා වගේ කියා නොවේද.

:       0       0

Hafeel Friday, 03 August 2018 07:38 AM

කොන්ද පණ නැති ආණ්ඩුවක්. රාජිතගේ කයිවාරු පමණයි. මදිකමට ජනාධිපතිතුමා මේ රාජිතට රටේ නායකයා වෙන්න උපදෙසුත් දුන්න.

:       2       547

sumith Friday, 03 August 2018 07:57 AM

මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් පිනට ඉගෙනගෙන, අහිංසකයන් තලන දොස්තරලා අපායටවත් වැද්ද ගන්න එකක් නැහැ.

:       31       195

erdiFriday, 03 August 2018 10:20 AM

ඔය දොස්තරලා නෙවෙයි යමපල්ලො. දේශපාලුවන්ට කඩේ යන පිරිසක්

:       46       317

විකුම් රංගන Friday, 03 August 2018 08:24 AM

දොස් චොරාලා වෙනුවට දොස්තර මහත්වරු නිර්මාණය කර ගැනීමේ වැඩපිළිවෙලක් ශ්‍රී ලංකාවේ නැද්ද? චොරා ලා ඉදිරියේ කොන්ද නමන සිරාලා ඉන්න රටේ සෞඛ්‍ය සේවයත් චොර වී සවුත්තු වෙන එක අහන්නත් දෙයක්ද?

:       5       700

Mf Friday, 03 August 2018 09:01 AM

දොස්තර මහත්වරු... අහිංසක රෝගීන්ව බිල්ලට තියලා දේශපාලනය වෙනුවෙන් කඩේ යාම වැරැදි වැඩක්... දොස්තර මහත්වරුන්ට ඕනෑ වෙලා තියෙන්නේ දැන් දේශපාලනය... කරුණාකරලා සුදුස්සෙකුට තැන දීලා.. ඔයාලා අයින් වෙලා දේශපාලනය කරන්න. රෝගීන් ගැන වගකීමක් නැති මෙහෙම දොස්තර මහත්වරු මොකටද?

:       3       176

ranavi Friday, 03 August 2018 09:17 AM

හෙන ගහලත් මදි මේ අසරණ රෝගීන් අමාරුවේ දානවට. මේ අය රජයේ සල්ලිවලින් ඉගෙනගෙන වෛද්‍යවරු වෙලා දේශපාලකයින්ට කඩේ යන සත්තු ජාතියක්.

:       1       103

erdi Friday, 03 August 2018 09:52 AM

හෙණවත් නැද්ද මේ වෙලාවේ?

:       1       2

wedage Friday, 03 August 2018 10:27 AM

එක දවසක් ඉවසන්න මේ කලින් දැනුම් දීලා කරපු දෙයක්නේ...

:       303       45

ගෝමිස් Friday, 03 August 2018 10:51 AM

දොස්තරලා ගෙනෙන ප්‍රශ්න ලෙඩුන්ට අදාල නම් හැර ලෝකයේ කිසිම රජයක් එයාල කියන දේවල් අහන්නේ නැහැ. දොස්තරලගේ රාජකාරියෙන් කිසිම රටක සංවර්ධනය හෝ වර්ධනයට උදව් වෙන්නේ නැතිතරම්. එයාලගේ වර්ජන වලින් තැලෙන්නේ එයාල හැකිතරමින් සූර කන අහිංසක රෝගින්ම තමයි. ලැජ්ජයි ලජ්ජයි ...

:       15       54

dias Friday, 03 August 2018 11:59 AM

මා සිතන්නේ නිදහසින් පසු පත්වුණු, මහජනයාගේ අවශ්‍යතා වලට වඩා රටේ විශේෂ කණ්ඩායම් වල අසාධාරණ ඉල්ලීම් වලට දෙකට නැමුණු එකම ආණ්ඩුව වර්තමාන රජයයි.

:       0       1

lal suranjith Friday, 03 August 2018 12:06 PM

රටේ මහජනයාගේ බදු මුදල් වලින් ඉගෙන ගෙන රටේ මහජනයාට මේ කරන අමනුස්ස වැඩ වලට මේ අයට වෙනම නිරයක් මවන්න වෙයි

:       0       148

ලක්සිරි Friday, 03 August 2018 01:22 PM

අර ප්‍රමිතිගත සෞඛ්‍ය සේවය ගැන ලොකු කැක්කුමක් තිබෙන වෙන්ඩ දොස්තරලගේ දෙමව්පිය සංගමේට නම්, මේ වර්ජනය ගැන වැඩි ගානක් නැතිව ඇති. සිරි ලංකාවේ ප්‍රමිතිගත වෛද්‍ය වෘත්තිය ගැන ඉගෙනගන්න මේක ඒ අයට ලොකු අවස්තාවක්නේ. පිටරටින් වෛද්‍යවරු ලංකාවට ගොඩ බැස්සුවා නම් දෙගොල්ලෝම වෛද්‍ය වෘත්තිය කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගනියි.

:       0       72

naradha Friday, 03 August 2018 02:26 PM

පොදු ජනතාවගේ සුභ සිද්දිය සඳහා පත් කල රජය, ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් වර්ජන තුලින් කඩා වැටීමට හැර උඩ බලාගෙන සිටී. මා සිතන්නේ මේ රජය නිදහසින් පසු පත්වූ දුර්වලම රජය කියයි.

:       107       14

ගයාන් Saturday, 04 August 2018 12:21 AM

වෛද්‍ය වැඩවර්ජන පරාජය කිරීම සඳහා ජනතාව සංවිධානය විය යුතු කාලය ඇවිත්. නැත්නම් ආණ්ඩ් කිරිල්ලත් දොස්තරලටම දිල නිකං ඉන්න ඕනෙ. මොකද මහජනය කොපමණ කැමත් වුනත් දොස්තරල අකමැති දෙයක් මේ රටේ කරන්න බැරිනම් ඒ පුජාතන්ත්‍රවාදයෙන් ඇති වැඩේ මොකක්ද? ජනමාධ්‍යටත් මේ ගැටළුවෙදි ලොකු වගකීමක් තියෙනවා දේශපාලන න්‍යායපතුවලින් එළියට ඇවිත් ප්‍රජතන්ත්‍රවාදී සමාජයක් සඳහා සහය වෙන්න.

:       0       74

මංජුල Saturday, 04 August 2018 06:59 AM

කාර් එකේ යන්න තියන ආශාව ලෙඩකට බෙහෙත් ටිකක් ගන්න උනන්දුවක් නැහැනේ මේ රටේ අයට. ඩොකාලගේ වර්ජනේ ගාණක් වත් නැහැ.

:       0       0

Gamunu Saturday, 04 August 2018 10:57 AM

සිංගප්පූරු ගිවිසුමට අනුව සිංගප්පූරු දොස්තරල ලංකාවෙ සේවයට එයි කියල හිතන්න අමාරුයි. ඒ රටේ වෛද්‍ය වරයෙකුගෙ වැටුප ඉතා විශාලයි. අපේ රටේ සල්ලි වැඩියෙන් තියෙන අය ප්‍රතිකාර ගන්න යන්නෙත් සිංගප්පූරුවට. ඒ කියන්නෙ එහේ වෛද්‍ය වරු හොඳයි කියන එක නේද. එහෙනම් ඒ අය එනවනම් අපි සතුටුවිය යුතුයි නේද. මේ වර්ජන පිටුපස ඇත්තේ දේශපාලනය මිස වෙන දෙයක් නොවේ.

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site