ශාන්ත රත්නායක
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අද ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
www.mostr.gov.lk යන වෙබ් ලිපිනය ඔස්සේ ඊට පිවිසිය හැකිය.


ශාන්ත රත්නායක
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ නව වෙබ් අඩවිය අද ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.
www.mostr.gov.lk යන වෙබ් ලිපිනය ඔස්සේ ඊට පිවිසිය හැකිය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාක්ෂණ අමාත්‍යංශයට වෙබ් අඩවියක් ලැබුනේ අදද? නියම තාක්ෂණ අමාත්‍යංශයක්...
වෙබ් එකේ ලින්ක් එකත් දලා තියෙන එකේ ගිහින් බැලුවා මොනවද තියෙන්නේ කියලා. ඇමති හා නියෝජ්‍ය ඇමතිගේ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ පසුබිමක් එයාලගේ බයෝග්‍රොෆි වල හතර මායිමේ නෑ. මගේ රට හැමදාමත් දියුණු වෙමින් පවතින රටක් වගේ තියෙන්නේ මේ වගේ මිනිස්සු නිසා...
ලෝකේ වෙනත් රටවල්වල රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි පටන් ගත්තේ අවුරුදු පහළොවකට විස්සකට කලින්. අද එරටවල් වල හතේ අටේ පන්තිවල ළමයිනුත් වෙබ් අඩවි පවත්වාගෙන යනවා.. අපි අවුරුදු පහළොවක් විස්සක් පහුවෙලා වෙබ් අඩවියක් හදල ඇමතිලා ගෙනත් විවෘත කරනවා. ඒ වෙබ් අඩවියෙත් ඉස්සරහින්ම ඉන්නේ ඇමතිලා ලේකම්ලා.නමුත් උත්සහ කරන්නේ තව අවුරුද්දකින් දෙකකින් ආසියාවේ නොම්මර එකේ තාක්ෂණික මද්‍යස්ථානය වෙන්න. සිංගප්පුරුව පසුකරලා යන්න. මෙව්වා දැක්කම පස්ස පැත්තෙන් හිනා යනවා.
"සුසිල්" ට ගණන් පත්තරේ වත් හරියට හදා ගන්න බැහැ කියල විශේෂ සම්මානයකින් පුදනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් . ඔහු කී බොහෝ දේ වැරදි උනත් හරියට කිව් එක දෙයක් තමයි ගණන් පත්තරේ කතාව. තාක්ෂණය කියන්නේ ගණන් පත්තරේ හදනවාට වඩා ඉතාමත් සංකීර්ණ දෙයක්. එහෙම බැලුවහම අපේ රටේ තාක්ෂණයට දෙවියන්ගේම පිහිටයි.
වෙබ් අඩවියක් පටන් ගන්න එකටත් ඇමතිතුමා ඕනෑද? අපට දෙවියන්ගේම පිහිටයි.
අලුත්ම නිසානේ බයවෙලා ඉන්නේ.