
දයාසීලි ලියනගේ
මේ වසර ඇතුළත පැවැත්වුණු විරෝධතා හා උද්ඝෝෂණ ව්‍යාපාරවලට දින 16ක් තුළ වාර 19ක දී කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ බව පොලිස් මහජන සාමය කළමනාකරණ කොට්ඨාසයෙන් වාර්තා වෙයි.
මෙම සිදුවීම්වලදී පොලිස් නිලධාරීන් 24ක් තුවාල ලබා ඇත.
මේ අතර මෙම සිද්ධිවලට අදාළව පුද්ගලයන් 60 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ බවද පොලිසිය සඳහන් කරයි.
මෙම අත්අඩංගුවට ගත් අය අතරින් ඇතැමෙක් ප්‍රශ්න කර මුදාහැරීම සිදු කළ අතර ඉතිරි අය අධිකරණයට ඉදිරිපත් කළ බව ද සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd