යහපාලන කාලේ විරෝධතා ව්‍යාපාර 500ක්

(දයාසීලි ලියනගේ)
යහ පාලන රජය පැවැති කාලයේ දී පැවැත් වූ විරෝධතා ව්‍යාපාරවලට ජල ප්‍රහාර එල්ල කළ පොලිස් නිලධාරීන් සඳහා රුපියල් මිලියන 64 ක අතිරේක දීමනාවක් ගෙවා ඇති බව වාර්තා වේ.
මෙම කාලයේ දී විවිධ කරුණුවලට විරෝධතා ව්‍යාපාර 500කට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇති බව පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය.
විශ්ව විද්‍යාල සිසුන් හා විවිධ වෘත්තීය සංගම් මූලික වී පවත්වන උද්ඝෝෂණ හා විරෝධතා ව්‍යාපාර මැඩ පැවැත්වීමට ජල ප්‍රහාර එල්ල කරන ලද අතර ඒ සඳහා සහභාගි වූ පොලිස් නිලධාරීන්ට බටා දීමනාව ලෙසට රුපියල් මිලියන 64 ක් ගෙවා ඇති බව සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd