බ්‍රිතාන්‍යයේ ජාතික සෞඛ්‍ය සේවය පසුගිය වසර තුන තුළ විශ්‍රාම ගිය වෛද්‍යවරුන් සහ හෙදියන් 65,000කට කොරෝනා වයිරසය නමැති ගෝලීය සෞඛ්‍ය තර්ජනයට මුහුණ දීම සඳහා පැමිණෙන්නැයි දන්වා සිටී.
වෘත්තීය කුසලතා සහ අත්දැකීම් සහිත ඔවුන්ට හැකි උපරිමය ඉටුකරන ලෙස එම නිලධාරීන් ඉල්ලීමක් කර ඇත.
මේ අනුව බ්‍රිතාන්‍යය ජාතික සෞඛ්‍ය සේවයට අලුතින් සම්බන්ධ වූ පිරිසට ද අන්තර්ජාලය හරහා පුහුණුවක් ලබාදෙනු ඇත.
'අපිට ඔබේ සහය අවශ්‍යයි ', යැයි එම කාර්ය මණ්ඩලයේ පිරිස කියා සිටිති.
මේ අතර, අවසන් වසර වෛද්‍ය සිසුහු පවා මීට සම්බන්ධ වී ඇති අතර, ඔවුන්ට හැකි ආකාරයෙන් වයිරසය පාලනය වෙනුවෙන් සේවය සපයමින් සිටිති.
(සීඑන්එන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම රටවල මිනිස්සු විශ්‍රමයන්නේ වයස අවරුදු 65 විතර වුනහම , වයසට ගිය මනුෂ්‍යයන්ට එන්න කියල ඔවුන්ට කොරෝන බෝවෙලා මැරුනොත් වෙන්නේ මල ජංජාලයක්