
(නිමල කොඩිතුවක්කු)
යල කන්නයේදි වී මිලදී ගැනීම ආරම්භ කරමින් මේ වනවිට වී මෙට්‍රික් ටොන් 1910 ක් මිලදී ගෙන ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඒ සඳහා රුපියල් මිලියන 229.35 ක් රජය යොදවා ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (21)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙම වී තොගයෙන් වී මෙට්‍රික් ටොන් 1224 ක් මිලදී ගෙන ඇත්තේ අම්පාර දිස්ත්‍රික්කයෙන් බවත් අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd