කෝවිඩ් - 19 වසංගතයට එරෙහිව මෙවැනි ඒකක නිෂ්පාදනය කිරීමට ඉදිරිපත්වන තෝරාගත් පුද්ගලයන් සහ ආයතන සඳහා සිය දැනුම ලබා දීමට ද ඇට්ලස් ඇක්සිලියා සමාගම තීරණය කර ඇත.



2025 දෙසැම්බර් මස 16
46
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
841
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන්න රොබෝ යන්ත්‍රයක්
Champa Wednesday, 08 April 2020 01:50 PM
අපේ තරුණයන්ගේ අතින් නිමවෙන හැම අලුත් නිර්මාණයක්ම අපි ඉහලින්ම අගය කරනවා. තවත් තරුණියක් ස්වයංක්‍රීයව ඉහලට පහලට හරවන්න පුළුවන් මෙට්ටයක් හදල තිබුන. තව බොහෝ අපේම නිර්මාණ අපි දැක්ක. ඉතා කෙටි කාලයකින් මෙවන් දේශීය නිර්මාණ කරන්න පුළුවන් වෙච්ච රටක රජයක්, කොරෝනා උණ රෝගයට දේශීය බෙහෙතක් හොයන්නත් උනන්දු වුනු නැති එක ගැන කණගාටුයි. ආණ්ඩුවට එකපාරට කොත්තමල්ලි මතක් වෙලා බෙහෙත් කඩ ඇරලා තියෙන්න කිව්වේ මොකොද බලපුවහම කොත්තමල්ලි ඉඟුරු එහෙම පිටරටින් ගෙන්නගන්න වෙනවලු. ලැජ්ජයි. වවපු ඉඟුරු ටික විකුණගන්න බැරුව ලතවෙන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ජනාධිපති ලේකම් කාර්යාලය අඩු ගානේ මේ වගේ ජාත්‍යන්තර මට්ටමේ දේශීය නිර්මාණ දිහා බලලවත් මෙතෙක් තිබ්බ විජාතික මානසිකත්වයෙන් අයින් වෙන්න. ජනාධිපති ලේකම් කාර්යාලය කියල වෙන් කරලා කිව්වේ කොරෝනා සම්බන්ධ තීරණ ගන්නේ එතැනින් නිසා.