ඩෙන්මාකයේ 81 හැවිරිදි පුද්ගලයකු කොරෝනා වෛරසයෙන් මියගොස් තිබේ.
ඔහු කෝපන්හේගන් නගරයේ රෝහලක දී මියගොස් ඇති අතර එය එරට ප්‍රථම කොරෝනා වෛරස ආසාදිත මරණය බවට සෞඛ්‍ය බලධාරීන් තහවුරු කර ඇත.
ඩෙන්මාකයේ වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 1500ක් දක්වා ඉහළ ගොස් ඇතැයි බලධාරීහු පවසති.
(ඬේලි මේල් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd