( කේ. බුද්ධික කුමාරසිරි)
කඩුවෙල මහ නගර සභා බල ප‍්‍රදේශයේ පදිංචි ජනතාවට අවශ්‍ය අත්‍යවශ වියළි ආහාර ද්‍රව්‍ය නිවසටම ලබා දීම් සේවාවක් ආරම්භ කළ බව කඩුවෙල මහ නගර සභාවේ නගාරාධිපති බුද්ධික ජයවිලාල් මහතා පවසයි.
එම නගර සභාව මගින් ශබ්ද විකාශන හා සමාජ මාධ්‍ය හරහා දැනුවත් කර ඇති 0763769035 සහ 0710402905 යන දුරකථන අංක වලට අමතා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇණවුම් කළ හැකිය.
නැගෙනහිර හේවාගම් කෝරළ විවිධ සේවා සමුපකාරය හා එක්ව එම ආහාර ද්‍රව්‍ය නිවසටම ලබා දීමට කටයුතු කරන බැවින් ඇඳිරි නීතිය අවසන් වූ පසු වෙළඳසල්වල රැස් නොවී මෙම සේවාව හරහා තම ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට කටයුතු කරන ලෙසද ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.


2025 දෙසැම්බර් මස 04
223
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කඩුවෙල වැසියන්ට වියළි සලාක නිවසටම සපයයි