IMG-LOGO

2025 ඔක්තෝබර් මස 14 වන අඟහරුවාදා


ඇඳිරිය සමයේ රාති‍්‍රයේ සැරිසරන පිරිස් අත්අඩංගුවට ගන්න බුද්ධි අංශ යොදවයි

ඉන්දිකා  රාමනායක

නිරෝධායන ඇදිරි නීතිය උල්ලංඝනය කරමින් කොළඹ නගරයේ සහ තදාසන්න ප‍්‍රදේශ වල පිහිටි මහල් නිවාසවල රාති‍්‍රකාලේ සැරිසන  පිරිස් හා එක් රැස් වෙමින් කටයුතු කරන පිරිස අත්අඩංගුවට ගැනීමට අද (3) සිට බුද්ධි අංශ යොදවා ඇති බව  නියේාජ්‍ය පොලිස්පති   අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම පිරිස්  රාති‍්‍ර කාලයේ යම් යම් පිරිස් මෙම මහල් නිවාස වල ගත කරන බවත්, තවත් එක් රැස් වෙමින් ,   කටයුතු කරන බවටත් ලැබුණු තොරතුරු මත  මෙම පියවර ගත් බවද   අජිත් රෝහණ මහතා කියා සිටියේය.

නිරෝධායන නීතියට ගරු කරමින් එක් රැස් නොවී නිවෙස් වලට වී කටයුතු කරන ලෙසට ජනතාවගෙන් ඉල්ලා සිටි බවද   අජිත් රෝහණ මහතා කියා සිටියේය.
 
මේ අතර  පවතින තත්ත්වය හමුවේ   රෝගී වන සතුන්ට ප‍්‍රතිකාර කිරීම සදහා    එම ප‍්‍රදේශ  වෙත  ගමන් ගන්නා  පශූ වෛද්‍යවරුන්ට  ඔවුන්ගේ   ජාතික හැදුනුම්පත හෝ ආයතනික හැදුනුම්පත ඇදිරී නීතිය බලපත‍්‍රයක්  වශයෙන් භාවිතා කළ හැකි බවද අජිත් රෝහණ මහතා  කියා සිටියේය.
 



අදහස් (3)

ඇඳිරිය සමයේ රාති‍්‍රයේ සැරිසරන පිරිස් අත්අඩංගුවට ගන්න බුද්ධි අංශ යොදවයි

Rasika Friday, 03 April 2020 03:42 PM

සිකුරාදාට එක්රුස් වෙනවා.. මෙකත් වසංගතයක්...

:       0       347

Raveendra Friday, 03 April 2020 04:02 PM

අප අදාල අංශවලින් මෙසේ විමසීමට කැමැත්තෙමු. අත්අඩංගුවට අරගෙන මෙම අය කුමක් කරන්නේද? අහිංසකම මිනිසුන්ගේ බදුමුදල් වලින් අයි මෙවන් අය නඩත්තු කරන්නේ ? සෑම භාෂාවකින්ම පැහැදිලි කරලත් එසේ නීතියට අවනත නොවේ යනු එක්කෝ ත්‍රස්තවාදීන් නොඑසේ නම් කුමක් හෝ එල්ලෙන්න වැල් නැති පක්ෂයක ඇම්බැට්ටයන් විය හැකිය.

:       4       146

පිටිගල මිලානෝ Saturday, 04 April 2020 12:29 AM

ලංකාවේ දැන් හොරු වැඩියි.... ලඟදි මාගේ නුවර ගෙදරට ගල් කීපයක් වැදුනා රෑ දෙකට විතර.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 613 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 820 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 354 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site