අජන්ත කුමාර අගලකඩ
ආණ්ඩු පක්ෂයේ හිටපු මැති ඇමැතිවරුන්ගේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (08) සවස 6ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වේ.
කොරෝනා වයිරසයෙත් සමඟ ඇතිව තිබෙන වත්මන් අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම විශේෂ රැස්වීම කැඳවා ඇතැයි වාර්තා වේ.
නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.
අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.
බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ආණ්ඩු පක්ෂයේ හිටපු මැති ඇමැතිවරු හෙට රැස්වෙති
ධම්ම Tuesday, 07 April 2020 03:46 PM
හිටපු මැති ඇමැතිවරුන් අමතක කර දමන්න බැරිද?
isuru Tuesday, 07 April 2020 04:30 PM
මේ වෙලාවේ හදිස්සි අවස්ථාවල් නිසා පාර්ලිමෙන්තුවම කැදෙව්වා නම් නරකද?
සනත් වීරකෝන් Tuesday, 07 April 2020 06:21 PM
අපි හිරවෙලා තියෙන එකම තැන තමයි කොරෝනා හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණය අවශ්‍ය තරමට කරගන්න බැරිවීම. ඇමරිකාව ලක්ෂ 19 ක් කරනකොට අපි කරල තියෙන්නෙ 4000 විතරයි.
අනුරWednesday, 08 April 2020 01:30 AM
ඒ අය කැඳවීම නම් නිෂ්ඵල ක්‍රියාවක්.
Amula Tuesday, 07 April 2020 07:07 PM
නැහැ... කට්ටියට කතා කරලා ආපහු චන්දෙට හිත් හැදෙන විදිහට කතා කරපල්ලා... පාක්ෂිකයින්ට හරියට බඩුමලුටික දීපල්ලා.
Kumar Wednesday, 08 April 2020 02:05 AM
මේ රැස්වීම එක්සත්වී සතුරාව පරාජය කරන හැටි වන්නේ ඕනෙ.
රවින් Wednesday, 08 April 2020 02:19 AM
හපොයි හපොයි !! ඔය කට්ටිය ගෙදර හිටපු හින්දා විද්වතුන්ට කොරෝනා- කොවිඩ් 19 තම පාලනයට නතකරගන්න ලැබුනා. ටිකක් දුක්විඳලා හරි ලෝකයේ අඩුම ආසාදිතයින් හා මරණ සංඛ්‍යාවකින් මේ ආසාදනයෙන් මෙරට ගොඩගැනීමට හැකිවේවි. හැමදාම ගෙදරටම වෙලා හිටියානම් දෙයියනේ කියලා මේ රටට හිතැති විද්වතුන්ට රට ගොඩගැනීමේ කාර්යයත් කරගන්න පුලුවන්වෙයි.
RaveendraWednesday, 08 April 2020 07:58 AM
ඇත්තෙන්ම ඔබ නිවැරදියි. මේ හැත්ත තමාගේ පාට ගැන අනේකවිද ගොන් පාට් රංගනයක යෙදෙයි.. කිබුල් කදුළු බාල්දි ගණන් හලයි ..ඇඩු කදුලෙන් කතාකරයි.. මහජනතාව කෙරෙහි දුක වාවගන්න බැරිව හොටු පෙර පෙර කතාකරයි... ඔය මල අදෝනා මේ අවස්ථාවේ මහජනතාවට ඇසීමට දැකීමට අවශ්‍ය නැති බැවින් දියවන්න පට්ටියට ගාල් කිරීමෙන් වැලකි සිටීම වඩාත් උචිත වේ..
Amal Wednesday, 08 April 2020 04:12 AM
අපරාදෙ මහජන ධනය විනාශ කරනවා... මෙගොල්ලෝ එක්වෙලා මොන කෙංගෙඩියක් කරන්නද?
Raveendra Wednesday, 08 April 2020 05:04 AM
අද දින දියවන්නාව මේ හැතිකරය නඩත්තුවට අද දවසේ ගතමනාව ඔබටමෙන් අපටද වියදම් කිරීමට සිදුවෙනවා නොවේද ?