
වැලි කතරේ සුපිරි රාජ්‍යය, එක්සත් අරාබි එමීරයට වැසි ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි. එම නිසා වැස්සට ඔරොත්තු දීමට ඒ රටේ යටිතල පහසුකම් එතරම් ඉහළ තලයක නැත. එබැවින් හදිසි වැස්සකදී එරට වැසියන්ට මුහුණපෑමට සිදුවෙන අපහසුතා නිමක් නැත.
පසුගියදා එවැනි තත්ත්වයක් උදාවිය. හදිසියේ ඇදහැළුණු ධාරානිපාත වර්ෂාවකින් එමීරයේ මංමාවත් ගංගා බවට පත්වීමට ගතවූයේ සුළු වේලාවකි. මහ මග නවතා තිබූ රථ වාහන ඒ ගං වතුරට අසුවූ අයුරුයි මේ.
සුරංගි අතුකෝරල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd