පසුගිය පාස්කු ඉරු දින කොච්චිකඩේ බෝම්බ ප්‍රහාරයට ගොදුරු වූ අයගේ නිවාස ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම 2020 ජනවාරි මස 26 වැනි ඉරිදා ගනේමුල්ලේදී සිදුවිය.
මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සැපයීම ඉතාලියේ පාදුවාහි Caritas Antoniana නම් සමාජසේවා සංවිධානය මඟින් සපයනු ලබයි. ඉතාලියේ ශ්‍රම සම්බන්ධීකාරක වශයෙන් වසර ගණනාවක් තිස්සේ සේවය සපයන ශ්‍රී ලංකාවට අනුපමේය සේවාවක් කළ අතිගරු නෙවිල් ජෝ පෙරේරා පියතුමා ප්‍රමුඛ රදගුරු පියතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබූ අවස්ථා ඡායාරූපවලින්.


කාන්ති රතුගම - කතානියා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd