
ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රංශ කමිටුව විසින් සංවිධානය කළ 29 වැනි ඉල්මහ විරු සමරු උත්සවයක් 09 වැනි ඉරු දින පැරීසියේදී පවත්වන ලදී. එදින හිටපු කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් අන්තර්ජාලයේ ස්කයිප් තාක්ෂණය හරහා දැනට රටේ පවතින අර්බුදය හා රටේ අරාජිකත්වය ගැන විශේෂ දේශනයක් පැවැත්විය.
සමාජ සේවකයෙකු මෙන්ම පැරීසියේ දෙමළ සංවිධානයේ සභාපති කුමාරසිංහම් මුතුකුමාර් මහතා ද සභාව අමතා කතාවක් කළේය. පැරීසියේ බොහෝමයක් සිංහල දෙමළ පිරිස් සමරු උත්සවයට සහභාගි වී සිටියෝය.
සුනිල් ආනන්ද - පැරීසියේ සිට

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd