දවසින් දවස නීරස ලෙස ගෙවාඋන්
අලුත් ඉරක් දැක්කෙමි හමු උනාවෙන්
මලක් විලස මගෙ දිවියෙම පිපීයන්
මගේ මැණික සැමදා වාසනාවන්
දිවියම අපේ අද මුදලට තරග වැදී
රෑ දහවල නෑ වෙනසක් දුකම විඳී
සිහිවෙන විටදි මට නුඹලා කඳුළු සිඳී
සිහිනෙන් වත් ළංවීයන් සුවඳ දිදී
අරුණ පෙරේරා
අල් ජුවෙල් සෞදි අරාබිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd