
මෙම වසරේ ඉතාලියේ නාපෝලි නුවර ශ්‍රී ලාංකික දරුවන් හතළිහක් පළමුවරට දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ලැබීමේ දිව්‍ය යාගයක් පියස්ස කඌර් වියා වර්ජීනි දේවස්ථානයේදී නාපෝලි සංඝය භාර ගරු සුරංග ආසිරි තිසේරා පියතුමාගේ මූලිකත්වයෙන් සිදු කරන ලදී. මාස දෙකක පමණ කාලයක සිට මෙම දරුවන්ගේ අධ්‍යාත්මික කටයුතු ගරු පියතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.
ඡායාරූපයෙන් දැක්වෙන්නේ ගරු පියතුමන් දෙපළ සහ ප්‍රථමවරට දිව්‍ය සප්ප්‍රසාද වහන්සේ ලබන ලද දූ දරුවන්.
වෙන්නප්පුවේ ජෙරාඩ් එස්. රතුගමගේ
නාපෝලි, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd