
පාවඩ උඩු වියන් පෙරමග දළ ඇත්තූ
නැතුවට දැසි දසුන් කුඩ සේසත් ගත්තූ
තවලම සදිසි පොදි බැඳ සන්තක වස්තූ
තැන තැන ඇදෙති මිනිසත් බව ලද සත්තූ
බ්‍රේකින් නිව්ස් ලොව කරනා ගිනි පත්තූ
පොතපත කටවචන නැතුවට නිසි ඔත්තූ
අගුපිල් තුරු වදුළු හිස සෙවනට ගත්තූ
කොපමණ වෙති ද දෙව් බව ලබනා පුත්තූ
රසීකලා - රෝමය, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd