
ශ්‍රී ලංකා රාජ්‍ය නැටුම් කණ්ඩායම සහභාගී වූ සංස්කෘතික ප්‍රසංගයක් පසුගියදා ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේදී පැවැත්විණි.
එම අවස්ථාවට සහභාගී වූ නැණ පහන අධ්‍යාපන ආයතනයේ සංගීත කණ්ඩායම ජාතික ගීය ගායනා කළ අයුරු
නැණ පහන අධ්‍යාපනය ආයතනයේ විදුහල්පතිනි මනෝජා ගමගේ මහත්මිය සහ සහකාර අධ්‍යකෂක සුනන්ද ගමගේ මහතා ද ඡායාරූපයේ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd