
ඉතාලියේ නොවරා නගරයේ ශ්‍රී ලාංකික බැතිමතුන් ශුද්ධ වූ මරියතුමියගේ ජන්ම දිනය සමරමින් 2018 සැප්තැම්බර් මස 08 දින විශේෂ දිව්‍ය පූජා යාගයක් මිලානෝහි ගරු ක්ලෝඩ් මාර්ටිනස් පියතුමන්ගේ අනුශාසකත්වයෙන් නොවරාහි ශුද්ධ වූ ගවුදෙන්සියෝ (San. Gaudenzio) දේවස්ථානයේදී පවත්වනු ලැබූහ. මෙහිදී සහභාගි වූ සියලුම කතෝලික, බෞද්ධ සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් විශේෂයෙන් නොවරා මීසම් පාලක ගරු දොන් නතාලේ (Fr. Don Nathale) පියතුමන්ට ද ඉතාලියේ නොවරා නගරයේ කිතුණු සංඝය විසින් විශේෂ ස්තුතියක් පුද කර සිටියහ.
ක්‍රිෂාන්ත පෙරේරා
නොවරා, ඉතාලිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd