මව් සෙනෙහස මට
අහිමිව ගිය කළ
නුඹ විතරයි දැන්
මට මේ ලොව තුළ
කටුක වූ ලොව තුළ
අනේක දුක් විඳ
අවසන් මොහොතේ
කළේ කිමද අද
සැටවිය සපිරුණු
පියේ පුදුම ලෙද
සුළු මව් කෙනෙකුගේ
සරණ ගියේ නුඹ
පැනයක් ඇසුවොත්
මාගේ පුතු මාගෙන්
තාත්තෙ සීයගෙ
කවුද කියා ඇය?
ඇම්.ජී. ලක්සිරි කමල් තිස්ස
කසලපොලොක්කුව, රෝමය, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd