


අයං වස්සාන කාලෝ. මෙය වස්සාන කාලයයි.
සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරයට අනුබද්ධ ලිමාසෝල් නගරයේ පිහිටි සදහම් මැදුරෙහි බිනර පුන් පොහොය දින බැතිමතුන්ගෙන් පිරි ඉතිරී ගියේය. ලිමාසෝල් සදහම් මැදුර දායක කමිටුව විසින් සංවිධානය කරන ලද දාන ශීල භාවනා වැඩසටහන දවස පුරා පැවැත් වුණ අතර සැදැහැවතුන් විශාල පිරිසක් සහභාගී වූහ.
එදින ආගමික කටයුතු සිදුකිරීමට සම්බන්ධ වූයේ මෙම වසරේ සයිප්‍රසයේ ශ්‍රී ලංකාරාම විහාරස්ථානයෙහි වස් වැසීම සඳහා විහාරාධිපති අතිපූජ්‍ය මොරවක සෝරත නායක ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය ආරාධනයෙන් වැඩම කරන්නට යෙදුණ නිට්ටඹුව සාරිපුත්ත ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති රන්මුතුගල මහා විහාරවාසී ශාස්ත්‍රපති අමුණුපුරේ ශීලවංශ ස්වාමීන් වහන්සේයි. උන්වහන්සේ මෙම වස් කාලය තුළ සයිප්‍රසයේ වැඩ වාසය කරමින් මෙහි වෙසෙන ලාංකිකයින් වෙනුවෙන් ආගමික කටයුතු කරනු ලබයි.
විමලා යාපා නිකෝසියා, සයිප්‍රස්.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සයිප්‍රසයේ ලිමාසෝල් නගරයේ සදහම් මැදුරේ බැති බව ඉතිරේ