
කතානියා නගරයේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන් විසින් එම නගරයේ ආරක්ෂිකාව වන සාන්ත ආගතා මුණිතුමියට තුති පිදීමේ මංගල්‍යය ප්‍රීතිය නිමිත්තෙන් පවත්වන මහා සංගීත ප්‍රසංගය 7 වැනි වරටත් 2019.09.22 වන දින අද දින රාත්‍රියේ කතානියා සතිපොළේ (Piazza Carlo Alberto) පැවැත්වේ.
සිසිලියේ ප්‍රථමවරට එකම වේදිකාවක සංගීත කණ්ඩායම් දෙකක් සමගින් මෙම සැඳෑව රස විඳීමට සිසිලියේ වෙසෙන ඔබ සැමට ආරාධනා.
කාන්ති රතුගමගේ - කතානියා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd