ඉතාලියේ නාපෝලි නුවර ‘යුනි දි පොයින්ට්’ වෙළෙඳ ව්‍යාපාරයේ අධිපති සේනක අමරසිංහ මහතා සිය පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ඉදිරිපත් කරන මහා වෙසක් බත් දන්සල දහවැනි වරටත් මෙවර නාපෝලි නුවර “වියා මාතියෝ පගානෝ” සිය වෙළෙඳ ව්‍යාපාරය අසල මහත් හරසරින් පවත්වන ලදී.
ආගම් බේදයකින් තොරව මෙම පුණ්‍ය කටයුත්තට නාපෝලි ග්‍රාමයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් සහභාගි වූහ.
වෙන්නප්පුවේ ජෙරාඩ් රතුගම
නාපෝලි, ඉතාලිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd