
ඉපිද මැදියම බෙත්ලෙහෙම් පුර හිසට සෙවනට අහස තරු පිරි
සමිඳ ලොව දුටු අදයි නත්තල ජුසේ පියතුමා සමග මව් මරි
සුවඳ සාමය ගලා දස අත මැකී දුක’ඳුර ලබා සව් සිරි
සබඳ ලෝවැසි සැමට ඇති නැති පතමු නත්තල් සුහද ආසිරි
රසීකලා - රෝමය, ඉතාලිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd