IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


පදවන්නෙකු නැති යතුරු පැදියක්

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක්  බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.

මෙම  යතුරුපැදිය ධාවන පථයක් වටා වේගවත්ව ධාවනය කිරීම,  තිරිංග භාවිතය හා නවතා තැබීම සිදුවන්නේ  කිසිවෙකුගේ මැදිහත්වීමෙන් තොරව  මෘදු කාංගයක් මඟිනි.  

පදවන්නෙකු රහිතව ස්වයංක්‍රීයව මෙය පණගැන්විය හැකි අතර කැමති ඕනෑම දිශාවකට හරවා උපරිම වේගයකින් ධාවනය කර හැක.

පර්යේෂකයන් මේ වන විටත් තාක්ෂණික නිපැයුම  සඳහා පැය සිය ගණනක් වැය කර ඇත.

මේ සඳහා භාවිතා කරන තාක්ෂණික මෙවලම් පිළිබඳ අනාවරණය කර නොමැති නමුත්  චලන සංවේදී කැමරා, ඒඅයි තාක්ෂණය යොදා ගනු ඇත.

තවමත් පර්යේෂණ මට්ටමේ පවතින මෙම නිෂ්පාදනය ඉදිරියේදී  වඩා ආරක්ෂිත යතුරුපැදියක් ලෙස පාරිභෝගිකයාට  ලබා දීමට බී එම් ඩබ්ලිව් ආයතනයේ අපේක්ෂාවයි.

ඩේලි මේල් අනුග්‍රහයෙනි

වීඩයෝව සඳහා පහත සම්බන්ධතාවයට පිවිසෙන්න

https://www.dailymail.co.uk/sciencetech/article-6164403/BMW-unveils-new-smart-motorcycle-drive-itself.html

 

-209

 

 

 

 

 

 

 



අදහස් (3)

පදවන්නෙකු නැති යතුරු පැදියක්

Bamunuarachchi Tuesday, 25 September 2018 02:59 AM

පදවන්නෙකු නැති ත්‍රීවීලර් එකක් තමයි මෙරටට ඉතාම අවශ්‍ය

:       0       117

lalith Wednesday, 26 September 2018 04:25 PM

ඔන්න අටගහන්න මහන්සි නොවී බලපත්‍රය ගන්න කාලේ එනවා. ඒ බයිසිකලේ ඉබේම අට ගහනවා.

:       0       6

jayath Thursday, 04 October 2018 06:44 AM

අයියෝ මෙහෙ ඉන්න යතුරු පැදි කාරයෝනම් හුඟකට ඔලුව නැහැ කඳ විතරයි හැබැයි මෙයාල හුඟ දෙනෙක් යතුරු පැදි යෙන් ගමන ගිහින් ගෙදරේ එන්නේ හර්ස් එකෙන් !

:       0       3

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2314 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2178 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6087 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7129 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3539 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4242 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 79 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 455 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1423 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site