පියා විසින් තම දරුවන් සඳහා ලියා තිබූ අන්තිම කැමති පත‍්‍රයක් ඔහුගේ මරණයෙන් පසු වෙනස් කරගත යුතුයැයි කටානේ කෙනෙක් සිතුවේය. ඔහු දිවයිනටම සාම විනිසුරු වරයෙකි. තමාගේ මරණයෙන් පසු දේපළ දරුවන්ට බෙදා දිය යුතු ආකාරය පිළිබඳව අන්තිම කැමති පත‍්‍රයක් ඔහු ලියුවේ නීතිඥවරයකු මාර්ගයෙනි පවුලේ දැඩි හිතුවක්කාරයකු වූ බලා පුතාට ඔහුගේ දේපල වල කිසිම අයිතියක් නැති බව එහි සඳහන් විය. එහෙත් ඔහු මිය යාමත් සමග මහ ගෙදර අයිතිය තමන්ට බව පවසමින් ඔහු අරගලයකට සූදානම් විය. අනෙක් දරුවෝ ග‍්‍රාම සේවකගේ පිහිට පැතූහ. නීතීඥයා ද පැමිණියේය. තමන්ට කිසිදු පිහිටක් නැති තැන ඔහු කීවේ තමාට වූ අසාධාරණය ගැන පසුව සිතූ පියා නිවසේ හිමිකම් ලබා ගන්නා ලෙස තමාට හීනෙන් කී බවකි. ඔයාට එහෙම එකක් කීවට මට හීනෙන්වත් කීවේ නැහැනෙ. නීතීඥයා කීවේ සියලූ දෙනාගේම සිනා හඬ මධ්‍යයේලූ. අන්තිම කැමති පත‍්‍රය ලියූ පුද්ගලයා මියගිය පසු එය වෙනස් කළ නොහැකි බව නීතීඥවරයා බාල පුතාට පැහැදිලි කර දුන්නේය.
1
නියාමනයෙන් පස්සේ ත්රීරෝද රථ ධාවනයේදී පරණ සෙල්ලම් බෑ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හීනෙන් කියනවනම් එහෙම දේවල්
අනේ පව්