නව අවුරුදු සාදයකින් පසු සූදු පිටියක් පවත්වාගෙන යාම නිසා පොලිසිය එතැනට කඩා වැදුණේ කිසිවකුගේ දුරකතන ඇමතුමක් නිසාය. ඒ සමගම විදුලිය ද ක‍්‍රියාවිරහිත වූයෙන් පිරිස පැන ගියත්, අඳුරේම තරුණයකු අල්ලාගත් පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තවකකු හඹා ගියේය. එවර අත්අඩංගුවට ගත්තේ වියපත් කෙනෙකි. ඔහු ලජ්ජාව නිසා තුවායකින් මුහුණ වසා ගෙන සිටියේය.
අත්අඩංගුවට පත් තරුණයා පොලිස් රාලහාමිට තම දුක්ගැනවිල්ල කීවේය. ”අපි බීපු එක ඇත්ත සර්. ඒත් බූරුව ගැහුවෙ නෑ. නැද්ද මචං” කී තරුණයා තම සගයා දෙස ද බැලීය. එහෙත් සගයා කතාවක් නැත.
”සූදුව කළේ වෙනත් අය. අපි නිකං අල්ලගත්තේ නේද මචං” කී ඔහු නැවත සගයා දෙස සැලකිල්ලෙන් බැලූ විට ඒ තම පියා බව හැඳින ගත්තෙන් ඔහුට තරු පෙනුණලූ.
මැතිවරණ ප්රචාරක කටයුත්තක් සඳහා යොදා ගන්නා අත්පත්‍රිකා සහ ප්රචාරක දැන්වීම් තොගයක් රිළවුන් රැගෙන යාම නිසා තමා සහාය දක්වන පක්ෂය සම්බන්ධයෙන් ගම පුරා ප
තම බිරියට හොරෙන් නෑනාට ජංගම දුරකතනයේ වට්ඇප් හරහා කෙටි පණිවිඩ යැවු සැමියකුගේ පවුල් ජීවිතය අනුනවයෙන් බේරුණු පුවතක් බලන්ගොඩ ග්‍රාමීය ප්‍රදේශයකින් අරං
තරුණ හිමිවරුන් සහ තරුණ තරුණියන් පිරිසක් ගෙන ගොස් මැතිවරණ ප්රචාරණයේ යෙදුණේ යයි කියන තොරතුරකට අනුව එම පිරිස වැටලූ පොලිසියට අන්දමන්ද වීමට සිදුවූ පුවතක
තම අභිමතය පරිදි යෝජනාවකින් පුතුට විවාහයක් කර දී ටික කලක් ගතවනවිට ලේලිය සමග උරණවී පුතු හා ලේලිය විරසක කිරීමට ප්‍රදේශයේ සුප්‍රසිද්ධ කපුවකුට ලක්ෂ ගණනක්
කොළඹට යාමට බස් රථයට ගොඩ වු සැමියා අතරමඟට ටිකට් ගැනීමෙන් කුතුහලයට පත් බිරියට එදින රාජ්‍ය සේවයට යාමට නොහැකිව, අතේ තිබුණු මුදලට තට්ටු වු පුවතක් රජරටට හා ව
අඩු මිලට බිත්තර ගැනීමට ගොවි ජන සංවර්ධන මධ්‍යස්ථානයකට ගිය කාන්තාවකට සිදුවූ අකරතැබ්බයක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය. සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සූදු පොළේ සිටි තාත්තයි පුතයි එකට කොටුවෙති
රත්න Monday, 22 April 2013 04:19 PM
ඇයි අප්පේ! එහෙනම් ලැජ්ජා නැතුව තාත්තලා පුතාලා එකට මහජන දේපොළ සූරාකැම් කරන්නේ! (අ)
වරුණ Monday, 22 April 2013 04:29 PM
ඕක මොකද්ද ? ඔයිට කලින් තාත්තයි පුතයි මාරුවෙන් මාරුවට හොරෙන් ගේකට රිංගලා, පස්සේ වැරදිලා දෙන්නම එක දවසේ රිංගලා, දෙන්නගේ හොරේ දෙන්නටම අහුවුණා කියලා දෙයියෝ සක්කි වල දාලා තිබ්බේ? මතකද? (නි)
දයා Tuesday, 23 April 2013 01:23 AM
ඇමතිලා පුතාලා එකට ඉඳගෙන සූදු කෙලිනකොට වෙනම නීතියක්ද? ඔහොම යන් ඔහොම යන්.පොඩි උන්ම අල්ලන්න. (නි)
යොහාන් Monday, 22 April 2013 12:18 PM
තාත්තලා පුතාලා එකට මංකොල්ල කනවා,එකට ස්ත්‍රී දුෂණ කරනවා.එකට අපයෝජන කරනවා.ඉතින් බුරු ගැහුවට මොකද වෙන්නේ? එහෙම නම් අර ලැයිසොන් අරගෙන කොළඹ රේස් ඔට්ටු අල්ලන තැන්වල තාත්තලා පුතාලා එකට ඉන්නේ ඕනෑ තරම්. (නි)
හේරත් Tuesday, 23 April 2013 09:36 PM
ඔක්කොම කුණු බේරුවල බොක්කටලු.අම්මයි දුවයි මොකද කලේ කියලත් කිව්වා නම් .මමත් .......අමාරුවේ නේද මචෝ.(අ)
අරුණ Monday, 22 April 2013 07:51 PM
තාත්තා වුණත් පුතා වුණත් මේ ඔක්කොම මිනිස්සු . මෙය වචනයේ පරිසමාර්ථයෙන්ම පියවරුන්ට සහ පුතුන්ට කරන අගෞරවයක් (නි)
සජිත් Tuesday, 23 April 2013 03:17 PM
දෙන් කැසිනොත් එවි ළඟදීම.. අපේ අය ඒකට සහයෝගය දීල ඉවරයි.(ස)
බන්දුල Tuesday, 23 April 2013 10:26 AM
නීත්‍යනුකුලව බුරු ගහන්න ඕනෑ නම් යන්නකෝ කැසිනෝ ක්ලබ් එකකට (නි)
චන්ද්‍ර වීරසිංහ Wednesday, 24 April 2013 07:42 AM
කොහෙද මට නම මතක නැති රටක ඇමති කෙනෙක් පුතත් එක්ක පොලිසියටත් ගහලා තියෙන නිසා මේවා සුළු වැඩනේ. (නි)
සරත් Monday, 22 April 2013 09:41 AM
ඉක්මනින් දියුණු වීම සදහා අලුත්ම ක්‍රමය. "පිය පුතු" නැගුම. ගම නැගුම, මග නැගුම, ගැමිදිරිය.... වගේම එකක්. (නි)
හේවාවිතාරණ Monday, 22 April 2013 11:06 PM
ඉතාම සුළු දෙයක්. මේවද දැන් ලංකාවේ වෙන්නේ? (නි)