ඔහු එම ආයතනයේ වසර ගණනාවක් සේවය කළේය. වාර්ෂික ස්ථාන මාරු ලේඛනයට ඔහුගේ නමත් ඇතුළත්ව තිබුණි. වසර ගණනාවක් තමන් සමග සිටි සගයාට අවසන් දිනයේදී සුබ පැතීමට සාදයක් පැවැත්වීමට මිතුරෝ කටයුතු සුදානම් කළහ. ප‍්‍රදේශයේ අවන්හලකදී ඉහළම අන්දමින් සාදය සූදානම් කළහ. ආහාර පාන මෙන්ම මධුවිතද නොඅඩුව තිබුණි. කවුරුත් කා බී විනෝද වූහ. මිතුරාගේ ගුණ වැනූහ. ඔහු කළ උදව් පදව් සිහිපත් කළහ. ඇතැමුන් මිතුරා බදාගෙන සිප වැළඳ ගනිමින් සුහදතාව පළකළහ. රෑ බෝවීමත් සමග දැඩි අපහසුවෙන් මිතුරාගෙන් වෙන් වූහ. පසුදා ආයතනයට ගිය පිරිසට දැකගත හැකි වූයේ තමන් සුබපතා පිටත් කළ මිතුරා නැවතත් ඔහුගේ ආසනයේම රැඳී සිටින බවකි. කාටත් පුදුමයකි. ඔහු වෙත ගිය මිතුරෝ කරුණු විමසූහ. ”ට‍්‍රාන්සර් කැන්සල් කරල” මිතුරාගේ පිළිතුරෙන් එකිනෙකා මුහුණු බලාගත්වනම සිටියහ.
2025 දෙසැම්බර් මස 04
201
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
380
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාරුවට සුබ පැතූ මිතුරෝ අමාරුවේ
sanu Wednesday, 15 February 2012 07:05 PM
මේක නම් වෙන්න බැහැ..මොකද ට්‍රාන්සර් එක කැන්සල් කරනවනම් කලින් දැනුම් දෙනවනෙ..මොකද උදේ පාන්දර කියන්නෙ නැහැනෙ.???????