IMG-LOGO

2023 දෙසැම්බර් මස 10 වන ඉරිදා


බසයට නැග්ග බැංකු සේවිකාව අතරමග දමා ගිහින්

(කිරිඳිවැල උපාලි රණවීර) 
ත්‍රිකුණාමලය - කොළඹ පෞද්ගලික බස් රථයකින් කුරුණෑගල සිට බැලුම්මහර හන්දිය දක්වා ගමන් කරමින් සිටි 23 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ බැංකු සේවිකාවක රාත්‍රියේ පොතුහැර, අමුණුගම ප්‍රදේශයේ දී බසයෙන් බස්සවා යාමේ පුවතක් ලංකාදීපයට වාර්තා වේ.


දොම්පේ ප්‍රදේශයේ පදිංචිකාරියක වන ඇය සෑම සති අන්තයකම බස් රථවලින් බැලුම්මහරට පැමිණෙන අතර එහිදී ඇයගේ දෙමාපියන් පැමිණ නිවසට කැටුවයාම සිදුකර ඇත. 


එදින ඇයගේ මුදල් පසුම්බිය නැතිවී තිබීම හේතුවෙන් ටිකට් ගැනීමට මුදල් නොමැතිවීම නිසා බස් රථයෙන් බලෙන් බස්සවා ඇත. පසුව ඇය මවට ජංගම දුරකථනයෙන් සිද්ධිය පවසද්දි ඒ අසල පෙට්ටි කඩයක සිටි යුවළක් ඇය සන්සුන් කර නිවසට යාමට මුදල් ලබා දී තිබේ. 


ඇය වෙනත් බසයකින් රාත්‍රී 9.00 ට පමණ බැලුම්මහරට පැමිණ ඇත. ඒවන විට රාත්‍රී 12.00 ඉක්මවා තිබූ බව ඇගේ දෙමාපියෝ පැවසූහ.


ඇය කුරුණෑගල බස් නැවතුමෙන් බසයට ගොඩව ඇත්තේ රාත්‍රී 7.45 ට පමණය. බස් රථයෙන් බලහත්කාරයෙන් බස්සවන විට රාත්‍රී 8.30 ට පමණ වූ බව ඇය කියයි. 


බස් රථය අතුරුසිදුරු නොමැතිව ජනයාගෙන් පිරී තිබී ඇති අතර ඒ අවස්ථාවේ මුදල් පසුම්බිය සොරකම් කරන්නට ඇතැයි ඇය පැවසුවාය.


මේ සම්බන්ධව පොතුහැර පොලිසිය ද දැනුවත් කළ බව ඇය කීවාය



අදහස් (0)

බසයට නැග්ග බැංකු සේවිකාව අතරමග දමා ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

නයෙක් එළියට දාලා හෙළුවැල්ල වහගෙන
2023 දෙසැම්බර් මස 08 961 0

නොසැලකිලිමත්ව සරම අඳින අයකුට වූ අබැද්දියක් හේතුවෙන් කාන්තාවන් දෙදෙනකු ඉදිරියේ ඔහු වියළි ‍කෙසෙල් පරඬැල්වලින් විලි වසාගෙන සිටි පුවතක් ගම් ප්‍රදේශයකි


මුර රස්සාවට ගිය තරුණයා හැට දාහේ රස්සාවත් නැති කරගෙන
2023 දෙසැම්බර් මස 07 1065 0

කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න රාත්‍රියට ගබඩාව මුර කිරීම පැත්තකට දමා පෙම්වතිය මුර කිරීමට ගියා යැයි කියන චෝදනාවකට තරුණ මුරකරුවකු සේවයෙන් ඉවත් කර ඇතැයි


ආරක්ෂක නිලධාරීන්ට කොකා පෙන්වා ගමේ කොල්ලන්ගෙන් නමකුත් දාගෙන
2023 දෙසැම්බර් මස 06 1110 0

සේවය කළ ආයතනයේ ආරක්ෂක නිලධාරීන් නොමග යවමින් ඉතා සූක්ෂම ලෙස වටිනා පාවහන් යුවළක් ආයතනයෙන් පිටමන් කළ අයකු පිළිබඳ පුවතක් රන්දෙණිගල ප්‍රදේශයෙන් වාර්තා වි


තට්ට සර්ට පාරේදී අමුතු සැලකිල්ලක්
2023 දෙසැම්බර් මස 05 1237 0

ලිපිකරුවන් දහ දොළොස් දෙනකු සමග ගමනක් යමින් සිටි එම ආයතනයේ ගණකාධිකාරීවරයාට අතරමගදී පිරිසක් ‘දණ්ඩ නමස්කාරය’ කළ පුවතක් අනුරාධපුර නගරයේ ආයතනයකින් අසන්


කරාටිකාරියගේ පාපහරින් බසයේ අනංගයා පාරේ දොයි
2023 දෙසැම්බර් මස 04 1261 1

පෞද්ගලික බස් රථයක දී රූමත් තරුණියක අතගෑ මැදි වයසේ පුද්ගලයකුට එම තරුණිය අතින් පයින් හොඳටම පහරදී බසයෙන් බිමට වැටෙන්නට පා පහරක් දීමේ පුවතක් හබරාදූව, ගින


කුඩු පුතා අම්මාගේ අල්මාරියත් විකුණලා
2023 දෙසැම්බර් මස 02 824 0

සිය මව නිවසේ නොමැති වෙලාවක මවගේ අල්මාරියේ තිබූ ඇඳුම් බිමට දමා නිවසේ තිබූ අල්මාරිය රැගෙන ගොස් විකුණූ පුතකු පිළිබඳ පුවතක් පොල්පිතිගම අවට ගම්මානයකින් ව


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව 2023 නොවැම්බර් මස 19 1023 0
ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂාවේ ගැටලුවලට නිමාවක් ගෙන එන හමිංබර්ඩ් කථාව

අද එක්සත් ජාතීන්ගේ ලෝක වැසිකළි දිනයයි. වසර 2030 වන විට ලොව පුරා සැමට පූර්ණ සනීපාරක්ෂව හිමි කර දීම ඉලක්ක කරගෙන “වේගයෙන් වෙනස කරා”

රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි 2023 නොවැම්බර් මස 01 771 2
රේන්කෝ ස්වර්ණමය ප‍්‍රමිතිය හා නව්‍යකරණයේ ජවය ISO 9001:2015 සහතිකයෙන් පිදුම් ලබයි

නිෂ්පාදනය, අලෙවිකරණය හා බෙදාහැරීම යන අංශ ඔස්සේ නව්‍යකරණයෙන් පිරිපුන් උසස් තත්ත්වයේ කුඩ සහ මදුරු දැල් ඇතුළු නිෂ්පාදන පෙළක් හඳුන්වාදෙමින් ශ්‍රී ලාංකී

උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව 2023 සැප්තැම්බර් මස 06 4792 0
උත්සාහය හා දැඩි කැපවීම නිසා ක‍්‍රිකට් දිවිය ජයගත් එෂාන් මාලිංගගේ අපූරු කතාව

දැඩි ආශාව හා කැපවීම මුණගැසෙන ක‍්‍රිකට් වැනි ක්ෂේත‍්‍රයක් තුළ, එෂාන් මාලිංග පැමිණි ගමන් මග නම් එතරම් ආශ්වාදජනක එකක් නොවේ. ඔහුගේ පන්දු යැවීමේ වේගය හා දක

Our Group Site