IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


දරුවාගේ වැඩෙන් මව හොල්මන්

(තිහගොඩ - උපසේන ලියනගම)

දරුවකුගේ රෝගී තත්ත්වය සඳහා ප්‍රතිකාර ගැනීමට දීමට තැත් කළ මුදලක් තවත් දරුවකු අතට ගැනීමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැබුණේ මාතර පැත්තෙනි.

මාතර සිට කොටපොල දක්වා දිවෙන බස් රථය මාතරින් පිටවීමට සූදානම් වත්ම බසයට නැගුණු පියකු තම දියණියගේ බරපතළ රෝගී තත්ත්වය පවසා දැරියගේ ඡායාරූපය සහිත පත්‍රිකාවක් බසයේ වාඩිවී සිටි මගීන්ගේ උකුල මතට දමාගෙන ගියේ ආධාරයක් අපේක්ෂාවෙනි. මවකගේ උකුලේ සිටි කුඩා දරුවකු මේ පත්‍රිකාව රැගෙන පරීක්ෂා කරන විට ඒ සඳහා මව දුන් රුපියල් පනහේ නෝට්ටුවද මිට මොලවා ගත්තේ උජාරුවෙනි.

රෝගී දරුවාගේ පියාට බොහෝ දෙනා පත්‍රිකාව සමග ආපසු මුදල් දුන්නත් මේ දරුවා කවරාකාරයෙන්වත් මුදල් හෝ පත්‍රිකාව දීමට අකමැතිව අතේ ගුලිකර ගත්තේය. දරුවාගේ මව මෙන්ම රෝගී දරුවාගේ පියා ද මෙය ගැනීමට දැඩි වෙහෙසක් ගත්තත් එය සඟවාගත් දරුවා ඇඬීමට සූදානම් වූයෙන් මව අන්දමන්ද විය. අනතුරුව රෝගී දරුවාගේ පියා සිය උත්සාහය අතහැර බසයෙන් බැස ගියේ කීප වරක්ම දරුවා දෙස බලමින්ලු.



අදහස් (0)

දරුවාගේ වැඩෙන් මව හොල්මන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 289 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 413 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site