IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


පාසල් - අධ්‍යාපන ආයතන වසා දැමීම ගැන සලකා බලයි

(මලීෂා ගුණවර්ධන)
 
දැනට පවතින කොරෝනා වයිරසය තත්වය තවදුරටත් නරක අතට පත්වුවහොත් පාසල් සහ සියලුම අධ්‍යාපන ආයතන වසා දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද (12) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සිසුන්,විදුහල්පතිවරු,ගුරුවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහතික කිරිම සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන තිබේ.

අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇත.
විදුහල්පතිවරුට සහ අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් එම ප්‍රදේශවල කොරෝනා වයිරස තත්ත්වය පිළිබඳ තොරතුරු එම මධ්‍යස්ථානයට එවිය හැකි බව සඳහන් කර තිබේ.

1988 කෙටි අංකය අමතා එම තොරතුරු මධ්‍යස්ථානයෙන්  වැඩිදුර  විස්තර දැනගත හැකි බවත් [email protected] ඉහත විද්‍යුත් ලිපිනයට ඔබ ප්‍රදේශයේ කොරෝනා පිළිබඳ තතු එවිය හැකිය.



අදහස් (2)

පාසල් - අධ්‍යාපන ආයතන වසා දැමීම ගැන සලකා බලයි

de silva Sunday, 12 July 2020 12:19 PM

ඉස්කෝල වහන්න ඉස්සරවෙලා ඔය 300-400ක ප්‍රමාණයක් සිසුන් එන මහා පරිමාණ උපකරණ පන්ති ටික තහනම් කරලා ඉන්න.

:       0       0

දොලේවත්ත Sunday, 12 July 2020 12:48 PM

නරක අතට හැරුණොත් කියන්නේ ගුරුවරුන් සහ ළමයි සෑහෙන ප්‍රමාණයක් මේ වසංගතයට බිලිවුණාට පස්සෙද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 259 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 277 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 453 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 303 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 2805 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 940 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 181 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1463 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1379 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site