IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාරේ මියගිය යාචකයාට කොරෝනා

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නාරම්මල බස්නැවතුම්පොළ පිටුපස රා තැබෑරුමක් අසල වැටී මියගොස් සිටි අවුරුදු 56ක් පමණ වයසැති පුද්ගලයකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බව ක්ෂණික ප්‍රතිදේශ පරික්ෂාවේදී  (රැපිඩ් ඇන්ටිජන්)  ඊයේ (15) අනාවරණයවූ බව දඹදෙණිය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී නදීකා මුණසිංහ මහත්මිය පවසයි.
මෙම පුද්ගලයා නාරම්මල බස්නැවතුම්පොලේ රා තැබෑරුම අසල වැටී සිටියදී සුවසැරිය ගිලන් රථ සේවාව මගින් දඹදෙණිය මූලික රෝහලට ඇතුළත් කළ බවත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටි බවත් අධිකරණ වෛද්‍ය නිලධාරී නදීකා මහත්මිය කිවාය.
මොහු යාචකයකු බවද පොලිසිය පවසයි.
නාරම්මල දංගොල්ල ආදාහනාගාරයේදී මෙම පුද්ගලයාගේ සිරුර ඊයේ සවස නිරෝධායන නීති රීතිවලට අනුව ආදාහනය කෙරිණි.



අදහස් (0)

පාරේ මියගිය යාචකයාට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site